හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. ඒ අරගල සමයේ නීතියට පටහැනි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමැතිවරුන්ගෙන් එම වන්දි අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



