නිපා වයිරසය ගැන අනියත බියක් ඇතිකර ගතයුතු නැතිබව මෙරට සෞඛ්‍යාංශ පවසනවා. වෛරසය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවයි විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ සඳහන් කළේ. මේ අතර මෙම වෛරසය වැළඳුනු රෝගීන් කිහිප දෙනෙකු සිංගප්පූරුව ඇතුළු රටවල් කිහිපයකින්ම හඳුනාගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



