හානි වූ කර්මාන්ත සහ ව්‍යාපාරවලට සහන (VIDEO)

Share

දිත්වා සුළිකුණාටුවෙන් හානියට පත් ව්‍යාපාර සහ කර්මාන්ත වලට පහසුකම් සැලසීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ආපදා හා සහන සේවා මධ්‍යස්ථානය වෙතිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News