සර්වඥ ධාතූන් වන්දනාවට පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙලක් (VIDEO)

Share

සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව පොලිසිය සැලසුම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් නිලධාරින් 3000කට අධික පිරිසක් යොදා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News