නව විගණකාධිපති වැඩ අරඹයි (VIDEO)

Share

42වන විගණකාධිපතිනිය ලෙස තේරී පත්වූ එල්. සමුදිකා ජයරත්න අද සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා. ඇය මෙරට ඉතිහාසයේ ප්‍රථම විගණකාධිපතිනියයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News