ජාත්‍යන්තර මුහුදේදී පහර කෑමට ලක්වූ තවත් ධීවරයන් පිරිසක් ඊයේ ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා. ඔවුන් මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි. මේ අතර ශ්‍රී ලාංකික ධීවරයන්ට පහරදුන් බවට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



