කොළඹ මාදම්පිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටී බරපතල තුවාල ලබා සිටි දරුවකු අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගොස් ඇත්තේ වයස අවුරුදු හතක දරුවෙකුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more