නීති විරෝධී ලෙස මෙරටට රැගෙනා දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපළේදී සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් අද අලුයම සිදුකළ වැටලීමකින් අනතුරුවයි. මේ අතර මොරටුව බස් නැවතුම්පොළේ රියදුරන් සහ රිය සහයකවරුන් අද හදිසි මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



