ජනතාවට සහන අරන් ජනපති මහනුවරට (VIDEO)

Share

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් මහනුවර ප්‍රදේශයේ කර්මාන්ත සහ නිවාස සඳහා වන්දි ප්‍රධානය කිරීම අද ආරම්භ වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News