අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යවා තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවකටයි මෙම එන්තරවාසිය යවා ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



