ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ව්‍යාපාර ප්‍රවර්ධන සහකාර සහකාරවරුන්ගේ රැකියා සුරක්ෂිත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ සංවර්ධන බැංකු ක්ෂේත්‍ර සහායක නිලධාරීන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



