ඊයේ(09) දින අළුයම බගවන්තලාව, කොටියාගල ප්රදේශයේදී බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර බලපත්ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු මැණික් ගැරීමට උපයෝගී කරගන්නා ලද උපකරණ සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අවුරුදු 32 ක් වන බගවන්තලාව ප්රදේශයේ පදිංචිකරුවෙක්. බගවන්තලාව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවටයි වාර්තා වන්නේ.



