පොලිස් අණ නොතකා පලායමින් තිබූ වෑන් රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්රහාරයකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගොස් ඇත්තේ දාහත් හැවිරිදි පදිංචිකරුවෙකුයි. අදාළ වෑන් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



