පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට පියවර (VIDEO)

Share

පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News