Home දේශීය පුවත් දෙවන හදවත් සැත්කම ද සාර්ථකයි

දෙවන හදවත් සැත්කම ද සාර්ථකයි

0
දෙවන හදවත් සැත්කම ද සාර්ථකයි

මහනුවර මහ රෝහලේ දී සිදු කළ දෙවන හදවත් සැත්කම ද සාර්ථකව සිදු කිරීමට එහි විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම සමත්ව තිබේ. සචිනි සෙව්වන්දි නැමැති තරුණියකට මෙම සැත්කම සිදු කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here