රටම එකට ජාතික මෙහෙයුම අද නුවරඑළියේදී ජනපති ප්‍රධානත්වයෙන් (VIDEO)

Share

රටම එකට ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ නුවරඑළිය නගරයේදී. මේ අතර නුවරඑළියට ගොස් සිටින ජනාධිපතිවරයා අද පෙරවරුවේ වතු කම්කරුවන් හමුවී කෙටි පිළිසඳරක නිරත වී තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News