සංහිඳියාව කේන්ද්‍ර කරගත් කවුන්සිලයක් රටට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සම්බුද්ධ ශාසනයට ලබා දී ඇති ප්‍රමුඛත්වය සහ මූලිකත්වය පෙරටු කරගෙන එම කවුන්සිලය පිහිටුවිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව පැවසූවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



