ශ්‍රි ලංකාවට අඛණ්ඩ සහයෝගය – ආසියානු සංවර්ධන බැංකුව ජනපතිට යළිත් තහවුරු කරයි (VIDEO)

Share

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුව යළිත් තහවුරු කර තිබෙනවා. ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් වූ ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය අධ්‍යක්ෂවරිය ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අවස්ථාවේදීයි ඒ බව පවසා ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News