බෙංගාල බොක්කේ අඩු පීඩනයක් වර්ධනය වන ලකුණු – දිස්ත්‍රික්ක 2කට නාය යෑමේ අවදානම් (VIDEO)

Share

ලබන පහළොස් වනදා දින ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News