ලෝක ගුවන් විදුලි දිනය අද (VIDEO)

Share

ලෝක ගුවන්විදුලි දිනය අදයි. ශ්‍රී ලංකාවේ රේඩියෝ සියවස් සැමරුම ද පසුගිය දෙසැම්බරයේ යෙදී තිබුණා. ඒ වෙනුවෙන් වූ විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී‍යි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News