පසමිතුරු ගැටුම අද – ආරක්ෂාවත් තර කරයි (VIDEO)

Share

විස්සයි විස්ස ලෝක කුසලානයේ දැඩි අවධානයක් යොමු වූ ඉන්දු පාකිස්තාන තරගය අද රාත්‍රී හතට පැවැත්වෙනවා. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී මෙම තරඟය පුළුල් තිර යොදා ගනිමින් කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස්හිදී ප්‍රදර්ශනය කිරීමට KISS FM සූදානමින් සිටිනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News