අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ඇ‍රඹේ

Share

2025 වර්ෂයට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) සිට ලබන 26 වනදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,545කදී පැවැත්වෙන අතර, ඒ සඳහා අපේක්ෂකයින් 451,463ක් පෙනී සිටීමට නියමිතයි. විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ දැනුම් දි ඇති අතර, විශේෂඥ මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස උපදෙස් දී ඇත්තේ විභාගයට පෙර දින සිසුන් සැහැල්ලු මනසකින් යුතුව කටයුතු කිරීම වැදගත් බවයි.

Read more

Local News