ඉදිරි පැය 24 අඩු පීඩනයක් – ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීම් (VIDEO)

Share

දකුණු බෙංගාල බොක්කේ මධ්‍යම මුහුදු ප්‍රදේශයේ ඉදිරි පැය විසි හතරක කාලය තුළ අඩුපපීඩන කලාපයක් වර්ධනය වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ධීවර සහ නාවික ප්‍රජාවට සැලකිලිමත් වන ලෙසටයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News