මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ අවසන් කටයුතු අද (VIDEO)

Share

අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණගේ දේහයේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි. දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායකද ඊයේ එක්වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News