ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල වී නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. අකුරේගොඩ වෙඩිතැබීම සිදුවූයේ අධි ආරක්ෂිත කලාපයක නොවන බවද ඔහු පෙන්වා දෙනවා. යුද හමුදා මූලස්ථානය ද පවතින එම ප්‍රදේශය අධි ආරක්ෂිත එකක් නොවන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කර සිටියා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



