අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා. ඒ විභාග මධ්‍යස්ථාන 3545කදී. මෙවර විභාගය සඳහා සිසුන් උද්යෝගයෙන් යුතුව මධ්‍යස්ථාන කරා පැමිණි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more