අඹතලේ සිට දෙහිවල දක්වා වන ප්‍රධාන නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, වැල්ලවත්ත, කොළොන්නාව සහ මුල්ලේරියාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇති අතර, බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය නිකුත් කෙරේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ අලුත්වැඩියා කටයුතුවලින් පසු හෙට (19) පෙරවරු 6:00 වන විට ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.
Share
Read more



