අගමැති, මහ බැංකු අධිපති සහ ව්‍යාපාරික ප්‍රජාව හමු වූ ක්‍රිස්ටලීනා (VIDEO)

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා. දිත්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මඟ පිළිබඳවයි එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News