ජනපති රටවල් රැසක රාජ්‍ය නායකයන් හමුවෙයි (VIDEO)

Share

ඉන්දියාවේ පැවැත්වෙන AI සමුළුවට සහභාගි වී සිට ජනාධිපති අනුර කුමාර දිසානායක රටවල් රැසක රාජ්‍ය නායකයින් හමුවී තිබෙනවා. එම රාජ්‍ය නායකයින් සමඟ ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News