ඉන්දීය සංචාරය නිමවූ ජනපති දිවයිනට (VIDEO)

Share

දින තුනක ඉන්දීය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වුණේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News