නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



