කට්ටි පැන්න පොඩි ලැසි ලංකාවට රැගෙන එයි (VIDEO)

Share

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී අද අලුයම ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබුවා. අධිකරණය මගහැර සිටි ඔහු රතු නිවේදන නැතිව මෙරටට රැගෙන ආ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වැඩිදුර විමර්ශන සඳහා ඔහු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාරදී තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News