නටපු නැටුමකුත් නෑ – බෙරේ පලුවකුත් නෑ  (VIDEO)

Share

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින් පසුගියදා කෝපා කමිටුව හමුවට කැඳවා තිබුණා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන අස්ථානගත වීම් ඇතුළු වංචා දූෂණ රැසක් සම්බන්ධයෙනුයි එහිදී අනාවරණය වූයේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News