වැඩි වූ තෙල් මිල ජනතාවට දරාගන්න බැරි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ නිසා ආර්ථිකයත් අනතුරට පත්ව ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. බොරැල්ල ප්‍රදේශයේ පැවතී රැස්වීමකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



