ජනපති අනුර සහ අගමැති මෝදි අතර දුරකථන සංවාදයක් (VIDEO)

Share

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. බලශක්ති සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂාව පිළිබඳවයි එහිදී දෙරටේ නායකයින් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News