රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් අද දිවයිනට පැමිණියා. ඒ මෙරට බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. මේ අතර ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25%කින් පමණ ඉහළ දැමිය යුතු බවයි ලංකා ඛනිජ තෙල් පුද්ගලික ටැංකි රථ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



