පවතින උණුසුම් කාලගුණයක් සමඟ ජුනි මාසය වනවිට එල්නිනෝ තත්ත්වයක් මතුවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අයහපත් කාලගුණය තවදුරටත් වර්ධනය වුවහොත් නියං තත්ත්වයක් වුවද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



