පවතින වියලි කාලගුණය හේතුවෙන් ජල මුලාශ්‍ර රැසක ධාරිතාව පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more