උත්සව සමයට වැටලීම් අද සිට (VIDEO)

Share

උත්සව සමය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද සිට විශේෂ වැටලීම් ආරම්භ කර තිබෙනවා. මේ අතර ආරක්ෂාව වෙනුවෙන් දස දහසක පමණ පොලිස් නිලධාරින් යොදවා ඇති බවයි පොලිසිය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News