වෛද්‍යවරුන්ට බාධා කරොත් නීතිය තදින් (VIDEO)

Share

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. සීමාවාසික වෛද්‍යවරුන්ට බලපෑම් කළොත් නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News