කැළණි ගඟේ ජල මට්ටම පහළට (VIDEO)

Share

පවතින වියළි කාලගුණයත් සමඟ සැලසුම් කැළණි ගඟේ ජල මට්ටම පහත වැටී තිබෙනවා. මේ අතර ඇතැම් ප්‍රදේශවලට වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ජල කළමනාකරණය කිරීමේ අරමුණින් සිදුකරන කප්පාදු කිරීම් අදත් ක්‍රියාත්මකයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News