ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගස් මිල යළිත් ඉහළ දමා තිබෙනවා. ඵ් අනුව කිලෝ 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුජියල් 775කින් ඉහළ ගියා. කිලෝ 12.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 1070කිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



