ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි (VIDEO)

Share

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කූමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. QR හරහා ගනුදෙනු කිරීමේ ක්‍රමවේදය සංස්කෘතික ගනුදෙනුවක් ලෙස සමාජය තුළ ප්‍රචලිත කිරීම අත්‍යවශ්‍ය බවයි. ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News