නවීකරණය වූ මධ්‍යම බස් නැවතුම් පොළ ජනතා අයිතියට (VIDEO)

Share

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස්නැවතුම්පොළ අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා. එය ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News