අධිකරණ අමාත්‍යවරයාගේ අසභ්‍ය අභිනයෙන් තමාගේ වරප්‍රසාද කඩවුණත් ඔහුට මෛත්‍රී කර සමාව දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා. මේ අතර අර්බුදයේ කළමනාකරණය කරගැනීමට සියලු දෙනා එක්විය යුතු බවයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



