අභ්‍යවකාශය ගවේෂණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළ ආටිමිස් 2 මෙහෙයුම සාර්ථක බව නාසා ආයතනය පවසනවා. මෙහෙයුමට එක්වූ ගගනගාමීන් සිව්දෙනා රැගත් ඔරායන් යානය ලබන 10 වනදා රාත්‍රියේ පැසිෆික් සාගරය වෙත ගොඩබෑමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more