436කට පත් වීම් – එකඟතා කඩයි – GMOA ආයෙත් වර්ජනයේ (VIDEO)

Share

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 08 සිට යළි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ සෞඛ්‍ය අමාත්‍යංශය එකඟතා කඩකළ බවට චෝදනා කරමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News