රු.කෝටි 400ක හෙරොයින් දික්ඕවිටට (VIDEO)

Share

රුපියල් කෝටි 400කට වැඩි වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය සහිත ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා. එහි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකසිය හැට එකක ප්‍රමාණයක් ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News