අමෙරිකාවේ සිට ආ සාම පා ගමන (VIDEO)

Share

අවිහිංසාවාදී පණිවුඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර පාගමන ලබන 22 දා ආරම්භ වීමට නියමිතයි. ඊට සහභාගී වන භික්ෂූන් වහන්සේ කිහිප නමක් අද අමෙරිකාවේ සිට මෙරටට වැඩම කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News