දින දහයේ සටන් විරාමය (VIDEO)

Share

ඊශ්‍රායලය සහ ලෙබනනය දින දහයක සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරාන අමෙරිකා සටන් විරාමයේ දෙවන වටයේ සාකච්ඡා සාර්ථක වුවහොත් තමන් පකිස්තානයට යන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර යුරෝපයේ සතුව ජෙට් ඉන්ධන පවතින්නේ සති හයකට පමණක් බවද ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය නිවේදනය කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News